Pages

Sunday, September 25, 2011

අහිමි බව ඔබව මට.....


ඇස් දෙකට පෙනෙනවා නිරතුරුව ඔබෙ රුව.....


සවනතට ඇහෙනවා නිරතුරුව ඔබෙ හඩ..

හදවතට දැනෙනවා නිරතුරුව ඔබෙ සුවද....

සිතන්නට සිතෙනවා ඔබව මට අයිති බව....

එහෙත් ලෝකයම කියනවා ඔබව මට අහිමි බව...




No comments:

Post a Comment