Pages

Thursday, August 11, 2011


හමු වූනි නොසිතු ලෙස ඔබ මා දිවි කතරේ
වැටුණි දිය බිදක් මදහස ඔබෙ දුටු විගසේ
ඔබේ රු අදුනා කළඹා මගෙ හද පතුලේ
ඇරඹුණි ආලයක් ඔබ ගැන හිත ඇතුලේ

post by samal

No comments:

Post a Comment