සිරිපාල සිදාදියට ආවේ රස්සාවක් හොයාගෙන.
කෝච්චියේ නැගලා ඇවිත් ස්ටේෂමේ බැස්ස සිරිපාලට ශරීර කෘත්‍ය කොරන්ට උවමනා උණා.
වටපිට බලලා හොයල හොයල අවසානෙදි විමසීම් කවුන්ටරයෙන් ඇහුවලු, "අනේ මහත්තයෝ, මගේ වැසිකිළිය තියන තැන පොඩ්ඩක් කියනවද තරහ නැතුව? හෙව්වට හම්බුනේ මහතුන්ගේ වැසිකිළිය විතරයි ආයුබෝවන්ඩ... මගේ නම සිරිපාල!!!!"
No comments:
Post a Comment