Pages

Thursday, September 29, 2011

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල



දුටිමි මම යම් දෙයක් - ඔබ මා දෙස බලන බැල්මේ 

තිබුණි එහි සත්‍යයක් - සිනහව අතරින් ඔබේ දෙනෙතේ 

බලාපොරොත්තු නොවූ මඟකදී - බලාපොරොත්තු නොවූ දිනකදී 

බලාපොරොත්තු විය හැකිද එහි අන් යමක්‌? 

නැත එහි තව තවත් රහස් - සියල්ල පැහැදිලි වී අවසන් 

කලක්‌ තිස්සේ සෙවූ නැවතුම හමුවිය හදවතට මගේ

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල


No comments:

Post a Comment