Pages

Thursday, September 29, 2011

දෙනෙත විවරයි දකිනු රිසියෙන - යමක් වේනම් දෙනෙත පිනවන.... 

සවන විවරයි අසනු රිසියෙන - නදක් වේනම් සවන් සනහන.... 

මුව අයා ඇත දොඩනු රිසියෙන - යමෙකු වේනම් අසා සිටිනට.... 

නමුදු ..... 

රාත්‍රිය නිහඬ, නිසංසල.... 

වෙලාගෙන ඇත සකල විශ්වය.... 

බැලු බැලූ අත අඳුර පමණය.... 

ඇසු ඇසූ ඉම නිසල සුළඟය....



අපේ පුංචි ලෝකයේ නම සඳහන් කිරීමට අකමැති පාඨකයෙක්ගේ නිර්මාණයකි. 
 ඇයට අපගේ ස්තුතිය

No comments:

Post a Comment