Pages

Sunday, November 6, 2011

හෙම්බි සමඟ බඩේ රුජාවක් හටගත් දිනක දුකට ලියූ කවි

සතියක් වුවත් නැත කිරි බිඳුවක්       දැක්කේ
ඉන් පෙර සැම විටම කිරි විය මගෙ   හක්කේ
නහයට බරැති සොටු සේරම බිම      වැක්කේ
කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව     හැක්කේ


යනවා මිසක් නැවතුමකට ඉඩක්          නැතී
මෙච්චර යන්න මා කෑ බිවේද              නැතී
අම්මා හැර වෙනත් පිළිසරණක්ද         නැතී
නොබිව්වොතින් නම් අද මගෙ බඩත්   නැතී

No comments:

Post a Comment