සතියක් වුවත් නැත කිරි බිඳුවක් දැක්කේ
ඉන් පෙර සැම විටම කිරි විය මගෙ හක්කේ
නහයට බරැති සොටු සේරම බිම වැක්කේ
කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව හැක්කේ
ඉන් පෙර සැම විටම කිරි විය මගෙ හක්කේ
නහයට බරැති සොටු සේරම බිම වැක්කේ
කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව හැක්කේ
යනවා මිසක් නැවතුමකට ඉඩක් නැතී
මෙච්චර යන්න මා කෑ බිවේද නැතී
අම්මා හැර වෙනත් පිළිසරණක්ද නැතී
නොබිව්වොතින් නම් අද මගෙ බඩත් නැතී






No comments:
Post a Comment